ප්‍රධාන පුවත්
-
ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි.
-
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.
-
2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන් – ජනපති.
-
අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැස්සක්
-
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්.
-
මුල් මාස 8දී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉපැයූ ලාභය රුපියල් මිලියන විසිදෙදහස් එකසිය තිහක් -සභාපති ජනක රාජකරුණා-
-
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට අධිචෝදනා භාරදෙයි.
-
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න විපක්ෂය සූදානම්.
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි…
-
තලාවේ අනතුරින් මියගිය ගණන ඉහළට.
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මීරිගම හංදිය ආසන්නයේ සිදුවූ…
-
විදුලි සේවක වැඩවර්ජනය නවතී.
විදුලි සේවකයන් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව…
-
මනුෂට හෙට අල්ලස් කොමිෂන් කැඳවීමක්.
-
ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන අනාවරණයක්
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත්…
-
ගාසා නගරවැසියන් බිලිගත් ඊශ්‍රායල ප්‍රහාරය.
-
ජනපති විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවක.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ්…
-
බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්.
-
මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින්…
-
ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව.
-
චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි.
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත…
-
බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ.
-
තලාවේ මාරක අනතුරක් – තිදෙනෙකුට දිවි අහිමි වෙයි
-
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි.
-
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු – ජනපති.
-
ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා…
-
විදුලිබල වෘත්තීය ක්‍රියාමාර්ගයේ අලුත්ම තත්ත්වය.
-
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්.
-
තංගල්ලේ මත්ද්‍රව්‍ය මුහුදෙන් ආ බවට තොරතුරු හෙළිවෙයි.
තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ නිවසත් තුල තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය…
-
තිස්සකුට්ටිට සාගරගෙන් දැඩි අවවාද.
-
වාහන ආනයන ගැන මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිවූ දේ මෙන්න.
-
මූල්‍ය සේවා සඳහා ඩිජිටල් පහසුකම් සැපයීමෙන් ලැබෙන වාසි ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්.
-
ජනපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අතර හමුවක්.






















