කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ බව සඳහන් කළේය.වර්තමාන කථානායක ජගත් වික්රමරත්න මහතා කථානායක ධුරය දැරීමටද සුදුසු නොමැති පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.එහිදී මන්ත්රීවරයා සඳහන් කළේ කථානායකවරයා විශ්වසභංගය භාරදීම ප්රතික්ෂේප කරන බවට හේතු සඳහන් නොකර එය ප්රතික්ෂේප කළ බවය.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට


ප්රතිචාරයක් ලබාදෙන්න