අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.

පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට  ගෙන ඇත.

අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *