ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ගාසා නගරවාසීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඊයේ (24) රාත්‍රී ගාසා තීරයේ අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණි.මියගිය පුද්ගලයින් අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව වාර්තා වේ.කෙසේවෙතත් අදාළ ප්රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ, හමාස් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවය.
ගාසා නගරවැසියන් බිලිගත් ඊශ්‍රායල ප්‍රහාරය.
Spread the news
අලුත්ම පුවත්
-
බස් – ලොරි අනතුරක්.
-
ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 6දෙනෙකුට මරණ දඬුවම.
-
ඝාතනයට ලක්වූ වැලිගම “ලසා”ගේ සිහින ඉටුකරන්න, හොඳම යාළුවා පුටුවට එයි!.
-
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්.
-
වනඅලි රක්ෂිතවලට පලවා හැරීමේ මෙහෙයුමට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
-
තලාවේ බස් අනතුරින් 20කට ආසන්න ප්‍රමාණයකට තුවාල 5 දෙනෙකු ජිවිතක්ෂයට.
-
සමාජ මාධ්‍යය කැලඹූ වීඩියෝවක් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්.
-
රන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි
-
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට.
-
මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න