මුල් මාස 8දී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉපැයූ ලාභය රුපියල් මිලියන විසිදෙදහස් එකසිය තිහක් -සභාපති ජනක රාජකරුණා-

මෙම වසරේ මුල් මාස 08 දී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන විසිදෙදහස් එකසිය තිහක ලාභයක් උපයා ඇති අතර එයින් රුපියල් කෝටි 500 ක් රජයට ලබාදී ඇති බවත් එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *