විදුලිබල වෘත්තීය ක්‍රියාමාර්ගයේ අලුත්ම තත්ත්වය.

ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි.කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බවය.ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලිබල වෘත්තිය සමිති දින කිහිපයක සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිතරව සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *