හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

සීනිගම ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව සතුව කිලෝග්‍රෑම් 06කට අධික හෙරොයින් ප්‍රමාණයක් තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *