බත්තරමුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ජනතාවගේ ගමන් පහසුව සඳහා රාත්‍රී කාලයේදී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් ද යොදවන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න