පෙර ආණ්ඩුවල දූෂණ වංචා හොයන්න අමාත්‍යාංශ 24කට විමර්ශන කමිටු.!

පෙර ආණ්ඩුවල දී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ 24ක් සඳහා විමර්ශන කමිටු පත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට අදාළ අමාත්‍යාංශ වල ඇති තොරතුරු මත පදනම්ව එම විමර්ශන සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාවට සඳහා අනුමැතිය හිමිව තිබේ.

Spread the news

Comments

One response to “පෙර ආණ්ඩුවල දූෂණ වංචා හොයන්න අමාත්‍යාංශ 24කට විමර්ශන කමිටු.!”

  1. රසින්ත Avatar
    රසින්ත

    3 /2 ක බලය තිබිලා කෙදිරිගාන එක කැතයි ජනයාට හෙන ගැහුවත් මෝල් හිමියන්ට සහන දෙන්න ඔනා. ගිය කන්නෙ ගමේම වී ගෙනිච්ච මිල කීයද නමුත් දැන් හාල් කීයද. මෝල් කාරායෝ ගොඩ ගියා රජයත් හාල්වලින්ම ගොඩ බද්ද කියද ගෙන්නපුවට. ආන්ඩුව මෝල් හිමියන්ට වඩා ගසාකැවා වගේ නේද. බලය තියන් ඇයිමේ කෙදිරිලි. මමත් මාලිමාවට තමයි නමුත් දැන්නම් දුකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *