බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ.
අධිකරණ අමාත්‍යාංශය මේ පිළිබඳ දැනුම් දී ඇත.
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක සිදුවීමක් වාර්තා වීමෙන් පසුව, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න