මගීන් 240ක් සමග ඉන්දීය ගුවන් යානයක් අනතුරක.!

ඉන්දියාවේ අහ්මදාබාද්හිදී ගුවන් යානයක් අනතුරකට ලක්ව තිබේ.

ඉන්දියාවේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් මෙම අනතුරට මුහුණපා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *