ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටේ.!

ඇමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගීන් 64 දෙනකු රැගත් ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව ද වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *