මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකළ මහ බැංකුවේ අභ්‍යන්තර විනය පරීක්‍ෂණ කිහිපයක් අවසන් වී ඇති බවත් සමහර විනය පරීක්‍ෂණ අවසාන වෙමින් තිබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මහ බැංකුවේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.
තමා සිතන්නේ ඒ නිලධාරීන්ගේ නම් සඳහන් කිරීම සුදුසු නොවන බව යැයිද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න