2025 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
මෙම කාල සීමාව තුළදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවල්වලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න