මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බවයි කථානායකවරයා දැනුම් දුන්නේ.
අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න