උස්වැටකෙයියාවේ වෙඩි තැබීමක්.! පුද්ගලයකු මරුට.!

උස්වැටකෙයියාවේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පමුණුගම උස්වැටකෙයියාව පල්ලිය අසළ පිහිටි මෝගන් වත්ත වෙරළ තීරයේදි ටි 56 ගිනි අවියකින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතිි අතර මියගිය අයගේ අනන්‍යතාවයද මේ වනතෙක් තහවුරු කරගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු පමුණුගම පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *