යුක්‍රේන ජනාධිපති සෙලෙස්කි මහජන ඡන්දයෙන් පත් නොවූ ඒකාධිපතියෙක් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
රුසියාව සමග යුද්ධයකට පැටලුනේ යුක්‍රේනය බවත් 2022 වසරේ දී යුක්‍රේනය රුසියාවට පළමුව ප්‍රහාර එල්ල කළ බවත් ඔහු පවසයි.
මෙම යුද්ධයට යුරෝපය යුක්‍රේනයට සහාය දුන් බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.එනිසා සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන රුසියානු යුක්ක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා සදහා යුරෝපයට ආරාධනා නොකළ බවද සදහන් කරයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ බව පවසා තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න