හිටපු ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මෙන්ම සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති ලෙස පත්කර ඇත.
ඒ ඊයේ (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර තිබේ.
නවීන් දිසානායක මින් පෙර ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ මෙන්ම සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ධුරයද දැරීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න