මහින්දගේ විජේරාම නිවසේ වතුර කපයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බවයි සඳහන් වන්නේ.

Spread the news

Comments

6 responses to “මහින්දගේ විජේරාම නිවසේ වතුර කපයි.!”

  1. Itha hodai api bil gewala nathnam kapanawa nam ay munta wisheshitha salakeemak mokage uwada bil gewala nathnam kapanna one .

  2. රටේ දුප්පත් ජනතාවගේ දහඩිය ලේ කදුළු සහිත බදු මුදලින් තවමත් ජීවත්වෙන්නට වලිකනඒ දුෂිත යාචකයා රටේ ජනතාව විසින් මේ මාලිගයෙන් එලියට එලවා දැමීම අවශ්‍ය කරුණක්

  3. Excellent boy

  4. වතුර විතරක් නෙමෙයි
    තියෙන සියළුම වරප්‍රසාද කපන්න ඕන

  5. Sudusu news

  6. යකෝ ඒක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *