අඩු ආදායම්ලාභීන් සඳහා විශේෂ මහල් නිවාස ව්‍යාපෘතියක්.!

අඩු ආදායම්ලාභීන් සඳහා විශේෂ මහල් නිවාස ව්‍යාපෘතියක් ඉදිරියේදී ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

පසුගිය සමයේ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේදී සිදුව ඇති වැරදි හඳුනාගනිමින් නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත්, දැනට මහල් නිවාසවල පදිංචි වී සිටින අදාල නිවාසයන්හි නාමික අගය ගෙවා ගැනීමට නොහැකි පිරිස් සඳහා සහනයක් සැලසීමට අවාධානය යොමුව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *