රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්වයක්.!

රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මුද්‍රණාල සේවකයෙකු ආහාර ලබාගැනීම සදහා මුද්‍රණාලයෙන් පිටව ගොස් නැවත මුද්‍රණාලය තුළට පැමිණෙන විට ආරක්ෂක නිලධාරියා සමග බහින්බස්වීමක් ඇතිව පසුව උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.

ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් එම සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති අතර පසුව සේවකයින් විශාල පිරිසක් රැස්ව දැඩි විරෝධය පළ කරමින් උණුසුම් තත්වයක් හටගෙන ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *