වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ (25) අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න