කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරයත් මාලිමාවට.!

මීට සුළු මොහොතකට පෙර කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්විය.

ව්‍රායි කැලි බල්තසාර් ලබාගත් ඡන්ද ගණන – 61යි.

රීසා සරුක් ලබාගත් ඡන්ද ගණන – 54යි.

ප්‍රතික්ෂේප වු ඡන්ද ගණන – 02යි.

කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ හේමන්ත කුමාර මහතා යෝජනා වූ අතර ඔහු නිතරගයෙන් තේරී පත් විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *