කොළඹ මහ නගර සභාවේ බලය මාලිමාවට.!

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව ඇත.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

විපක්ෂයේ අපේක්ෂක රීසා සරුක් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 54යි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *