අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති යළි ඇරඹෙයි…

මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබූ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ මෙම වසරේ ජූලි මාසයේදී අත්හිටවූ එම ව්‍යාපෘති නැවතත් ආරම්භ කළ බවයි.

නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *