2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලභී දීමනාව අද (12) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, පවුල් 17ක පුද්ගයින් ලක්ෂ 7311ක් සඳහා ප්‍රතිලාභ හිමිවන බවයි. බෙදා දීමට නියමිත මුදල රුපියල් බිලියන 11කි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න