පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ දි අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.සාමය සඳහා කාලය පැමිණ ඇති බවත් ගාසා තීරයේ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට කිසිවෙක් නොමැති බවත් ප්‍රංශ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, පෘතුගාලය යන රටවල් පසුගිය ඉරිදා දිනයේ පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමත් සමග බෙල්ජියම, ලක්සම් බර්ග්, මෝල්ටාව, ඇන්ඩෝරා සහ සැන්මරීනෝ රටවල් ද පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේය.
අලුත්ම පුවත්
-
යෝෂිතගේ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට නියම වෙයි.
-
ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි.
-
Grandpass ලොකු නෝනාට අයිති රු. කෝටි 5.7ක දේපළක් තහනම් කෙරේ..
-
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්.
-
ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රැකියාවල.
-
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි.
-
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – 100කට තුවාල.
-
බස් ගාස්තු සංශෝධනය අද සිට.
-
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට.
-
අයතුල්ලාගේ අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න