ඉදිරි පළාත් පාලන මැතිවරණය කැඳවූ වහාම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ.
මේ වන විට අමෙරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය කැඳවූ වහාම මෙරටට පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් කිරීමට සැරසෙන බවයි වාර්තා වන්නේ.
සවිස්තර තොරතුරු පහත වීඩියෝවෙන්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න