උතුරට කර්මාන්ත කලාප 3ක්.!

කන්කසන්තුර, පරන්තන් සහ මාන්කුලම් ප්‍රදේශ කර්මාන්ත කලාප තුනක් ස්ථාපිත කිරීමට අවධානය යොමු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා ආයෝජනය කිරීමට මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවයි යාපනය ප්‍රදේශයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු සංවර්ධන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *