ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංගෙන් අද දින (23) මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එරට වාර්තා පවසන්නේ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් සම්බන්ධ ප්‍රශ්න කිරීම සඳහා දිල්ලියේ පිහිටි බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) ඉදිරියේ ඔහු අද පෙනී සිටි බවයි.ඔහු වමත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දැක්වූවෙක්.අන්වේෂි ජයින් නම් ඉන්දීය නිළියක සහ සමාජ මාධ්‍යවල ප්‍රකට කාන්තාවක් ද එම නඩුවේ ප්‍රශ්න කිරීම සඳහා අදාළ ආයතනය හමුවේ පෙනී සිට තිබෙනවා.පසුගිය සති කිහිපය තුළ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා, ෂිකර් ධවාන් සහ රොබින් උත්තප්පා මෙන්ම හිටපු ටීඑම්සී පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නළු මිමී චක්‍රබෝර්ති සහ බෙංගාලි නළු අන්කුෂ් හස්රාගෙන් ප්‍රශ්න කර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
අලුත්ම පුවත්
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න