මුල්‍ය විශුද්ධි කරන පනත යටතේ අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක වන නෙවිල් වන්නිආරච්චි ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.
නමුත් ඔවුන් දෙදෙනාම ඊයේ දිනය එහි නොපැමිණි අතර තම නීතිඥයන් මාර්ගයෙන් දන්වා තිබුවේ ඊයේ දිනයේ එහි පැමිණිය නොහැකි බවය.
යෝෂිත රාජපක්ෂ මහතා විදෙස් ගතව සිටින බවත් නෙවෙල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරක නිරත වන බවත් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න