විපක්ෂයේ ප්‍රබල පක්ෂයක පක්ෂ නායකත්වය වෙනස් කිරීම සඳහා එම පක්ෂයේම නියෝජිතයන් රැසක් එක්වී දැවැන්ත කුමන්ත්‍රණයක් දියත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පක්ෂයේ ඉදිරි ගමන එම නායකත්වය විසින් වළක්වා ඇති බවත්, ඉදිරියේ දී සිදුවිය හැකි දේශපාලනික බංකොලොත් භාවයෙන් මිදීමට නම් එම පක්ෂයේ නායකත්වය ඉක්මනින්ම වෙනස් විය යුතු බවත්, ඒ සදහා ඉදිරි පැය කිහිපයේ දී තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වෙන බවත් තොරතුරු අනාවරණය වේ.
මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න