එළඹෙන සිකුරාදා දිනයේ දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ප්‍රබල තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව රජයේ අරංචි මාර්ග අනාවරණය කරයි.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළයාමක් අපේක්ෂා කළ හැකි බවත්, ඒ හරහා ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භකර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න