MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් කොළඹ වරායට…

ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ලබා ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය සැප්තැම්බර් 20 වැනි දිනයි.

එම පොහොර ඊයේ (10) දින පැමිණීමට නියමිත විය.

පොහොර භාරදීමේ නිල උත්සවය දෙසැම්බර් 12 වැනිදා කොළඹ වරායේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *