ආණ්ඩුව සැප වාහන වෙන්දේසි කරයි.!

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බවය.

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය තීරණය කර තිබුන ද මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් සිදුව නැති බවත් වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බවත් ඔහු පැවසීය.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ට වාහන දෙන්නේ කවදාද කියලා අපි තීරණය කරලා නැහැ. ඒ අයට දෙන්න අලුත් වාහන ගෙන්වන්නේ නෑ..’

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *