ද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි නිලධාරීන් එක්ව ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම ගංජා හේන් වල විවිධ උස ප්‍රමාණයන් වලින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් සොයාගත් බවයි නිලධාරින් සඳහන් කළේ.එම ගංජා වල වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික බව පොලිසිය පවසන අතර සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර තිබෙනවා.පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න