කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ මා උස්සා කැලේ, මස්කෙළිය ප්‍රදේශයේ තරුණයෙක්.මරණකරු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න