ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) දින ඒකක 14,500 සීමාව පසු කර ඇත.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.2 4කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වු අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 111.9.7කින් ඉහල ගොස් ඒකක 4356ක් ලෙස සටහන් විය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න