ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි.

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රු. බිලියන 2,115ක අගය ඉක්මවා යමින් ඊයේ දිනය වනවිට රු. බිලියන 2117.2ක සීමාවට පැමිණීමට හැකි වූ බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *