සයිප්‍රසයේ භූ කම්පනයක්.

නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව තිබේ.

යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ, එරට වේලාවෙන්  (12 වනදා) රාත්‍රී 11:31 ට පමණ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්ය.

මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *