සජබයට වාරණ නියෝගයක්.!

කොළඹ දිසා අධිකරණය විසින් සමගි ජනබලවේගයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පුරප්පාඩු පිරවීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *