තම අමාත්‍යංශයේ තමන්ට අසුන් ගැනීමට තිබූ රාජාසනයක් වැනි පුටුව ඉවත් කර සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා පුටුවක් තමන්ටද ගත් බව කෘෂිකර්ම අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
ඒ අනුව තමන් මුණගැසීමට එන පුද්ගලයා දැන් තමන් හා සමාන බවද ඒ හරහා තමන් රජයේ සේවයේ වෙනස්කම් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු පවසයි.
රජයේ ආයතනයකට ඇතුල්වෙන පුරවැසියෙකුට එය තමන්ගේ ආයතනයක් ලෙස දැනෙන ලෙස පත් කිරීමට අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න