රනිල් – සජිත් හවුලෙන් සජබ පසුපෙළ තරුණ මන්ත්‍රී කණ්ඩායම පුපුරයි.!

එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය හේතුවෙන් ඉදිරි දේශපාලන කටයුතුවලදී පක්ෂයට සහ පක්ෂ නායකත්වයට හානියක් සිදුවීමට අවස්ථාවක් පවතින බව සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් පවසයි.

සජබ ක්‍රියාකාරී චරිත් අබේසිංහ පවසන්නේ පක්ෂය ගත් එම තීරණයට තරුණ මන්ත්‍රීවරුන් ද අප්‍රසාදය පළ කරන බවයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, වෙනත් පක්ෂයක් සමඟ සම්බන්ධවීමෙන් සජබ පිරිහීමට ලක්වන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *