විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති බව පැවසෙන උපාධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ ප්‍රභල කතාබහක් ඇති වී තිබෙන පසුබිමක එම උපාධි සහතිකයේ දක්වා ඇති සඳහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.
එම උපාධි සහතිකයේ දක්වා ඇති සඳහනකට අනුව යම් කායික හෝ මානසික දුබලතාවක් හේතුවෙන් උපාධිය සම්පූර්ණ කිරීමට අසමත් වන පුද්ගලයකුට අනාගතයේ දී එම උපාධිය සමත් වන බව විශ්වාස කරමින් ලබාදෙන සහතිකයක් ලෙස මෙම සහතිකය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව තොරතුරු හෙළිකෙරෙන සවිස්තරාත්මක වීඩියෝව පහළින්…
ප්‍රතිචාරයක් ලබාදෙන්න