චෝදනා කම්මුතුයි… කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්!

කතානායක අශෝක රන්වල මහතා එළඹෙන 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එදිනට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමින් ඔහු විසින් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් වීඩියෝව පහළින්…

Spread the news

Comments

One response to “චෝදනා කම්මුතුයි… කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්!”

  1. ප්‍රශ්න වලට නොබියව මුහුණ දිය යුතුයි. ඉන් පසු සතුරා අඩපන වෙන තෙක් නොකඩවා පහර පිට පහර දිය යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *