මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල සඳහන් කරයි.
වික‍්‍රමසිංහ මහතා ඊට වරදකරුවෙක් නම් සිරදඬුවම් ලබාදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
ගාල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඇය මේ අදහස් පළ කරන ලදී.
ප්‍රතිචාරයක් ලබාදෙන්න