එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය සන්ධාන ගතවීමට එම පක්ෂ දෙකේම ප්‍රබල සාමාජිකයන් පස්දෙනෙකු පමණ විරුද්ධත්වය ඵල පළ කරමින් ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම සන්ධානයේ වැඩ කටයුතු ඉදිරියට සිදුවීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.
මේ පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු උපදේශකයෙකු සඳහන් කර ඇත්තේ සන්ධානය ගොඩනැගීම ඉතා යහපත් කටයුත්තක් වුවත් පක්ෂ දෙක ඒ වෙනුවෙන් අවංකව කැපවන්නේදැයි ගැටළුවක් ඇති බවයි.
පක්ෂ දෙකේම නායකයන්ගෙන් පවා මේ පිළිබඳව පැහැදිලි උත්තරයක් මෙතෙක් ලැබී නැති බවද පෙනෙන්නට ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න