අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පීටර් හෙග්සෙත් පත්වෙයි.!

හිටපු fox news නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත.

කෙසේ නමුත් ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමිව තිබේ.

එම අවස්ථාවේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධුරයට පත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පීටර් හෙග්සේත් අමෙරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙකු ද වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *