අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලයේදී පැයක කාලයක් කලාප මට්ටමින් මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙයි.
නොරොච්චෝල විදුලි බලාගාරය මේ වන විටත් ජාතික පද්ධතියට විදුලි නිෂ්පාදනය එක් නොවීම මත ඇතිවන ඉල්ලුම සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න