පියල් මනම්පේරි ඔක්තෝබර් 22 දක්වා තවදුරටත් රිමාන්ඩ්.

පියල් මනම්පේරි ඔක්තෝබර් 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මිද්දෙණියෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පියල් මනම්පේරිට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *